2025දී ක්‍රියාත්මක වීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි නොමැති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
කොළඹදි ඊයේ පැවැති වැඩසටහනකදී ජනපතිවරයාට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.