රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සෞඛ්‍යමය හේතු දක්වමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවටද ඔහු කැඳවනු ලැබීය.