ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
රේගුව රාජ සන්තක කරන මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට මේ අනුව කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනව නඩු කටයුතු වලට සම්බන්ධ නොමැති වාහන තීරු බදු හෝ බදු නිදහස් කරිමක් කිරීම මගින් ඒවා යුද හමුදාවට හෝ වෙනත් රාජ්‍ය ආයතන කරන ඉල්ලීම් අනුව නිදහස් කිරීමට නියමිතය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd