නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම් කරමින් එම පක්ෂයේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ලිකිතව දැනුම් දී තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට මෙවර ජාතික ලැයිස්තු මන්ත්රී ධුර 2ක් හිමිවිය.