අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හේතුවෙන් පසුගියදා එම අමාත්‍ය ධුරයේ කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වු අතර, අධිකරණ අමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් ඇති විය.