අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.
ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල රනිල් වික්‍රමසිංහ මහතා නවත්වන බවත්, ආර්ථික අර්බුදයට ඔහුට විසඳුම් නොමැති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.