ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කටහඬ ඇතුළත් සංයුක්ත තැටි සමාජගත වී තිබෙන්නේ ත්‍රි‘රෝද රථ රියදුරෙකු නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ලිපිලේඛන හා සංයුක්ත තැටි සහිත පාර්සලයක් අමතක වී දමා ගොස් තිබෙන බවත්, එම සංයුක්ත තැටි හා ලිපිලේඛන මිරිහාන පොලීසියට භාර දී තිබෙන බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ සංයුක්ත තැටිවලින් කිහිපයක් ත්‍රි‘රෝද රථ රියදුරා තබාගෙන තිබෙන බවත්, එම සංයුක්ත තැටි සමාජ මාධ්‍ය හා මාධ්‍ය අතර සංසරණය වන බවද කියා සිටියේය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Champa Wednesday, 08 January 2020 09:59 PM
kkkkkkkkkkkkk ඔයිට වඩා මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් කතාවක් හදා ගන්න බැරි වුනාද? ත්‍රි රෝද රියැදුර අහඹුවෙන් තියා ගත්ත සීඩී තැටි වල හරියටම දුමින්ද ගැනයි ශානි ගැනයි තියෙන හඬ පට වුනේ කොහොමද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd