පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට වන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු ඊයේ මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර අද දිනයේදී ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.