හෙට දිනයේදී රට විවෘත කිරීමට අදාළව මාර්ගෝපදේශ 46ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් නිකුත් කර තිබේ.
සීමා ලිහිල් කළ සියලුම පළාත් සඳහා මෙන්ම බස්නාහිර පළාතට විශේෂිත තත්ත්ව ලෙස මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
මංගල උත්සව, සැණකෙළි පැවැත්වීම තවදුරටත් තහනම් වන අතර බාර්, කැසිනෝ, සමාජ ශාලා තවදුරටත් වසා තැබෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_84f4ce0d3b.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_cd4ef9df10.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_341ae260c6.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_1d77fbe266.gif)