රාජයේ සේවකයන් සීමිත ප්‍රමාණයක් කාර්යාල වෙත කැඳවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම චක්‍ර ලේඛය නිකුත් කර ඇත.
පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරමින්ට මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව එමගින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ප්‍රධාන කරුණු 04ක් යටතේ කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීමට උපදෙස් දී තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f26991b293.jpg)