කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රජය ගන්නා අවංක හා සද්භවයෙන් යුතු සියලු පියවර සඳහා කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්ෂය සහාය ලබා දෙන බවත් අර්බුදයට මුහුණදීමට විශේෂ නීති සම්පාදනය කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ වන විට වෛරසයේ කෙන්ද්‍රය ඇමෙරිකාව වෙත ගොස් ඇති බවත් ශ්‍රි ලංකාව තුළද වෛරසයේ උපරිමය අප්‍රේල් 4 -11 කාලය තුළදී බලාපොරොත්තු විය හැකි බවත් ඔහු පවසයි.