හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරදි සිදුකර තිබිම හේතුවෙන් බෙලිඅත්ත ප්ර දේශයේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
ප්රමාණවත් සාක්ෂි ඇති බැවින් තතිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු සම්බන්ධධයෙන් අපරාධ නඩු විධාන සංග්රහ පනත ප්රකාරව ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.