යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 34ක මුදලක් වැය කර රත්මලාන ප්‍ර දේශයේ නිවසක් හා ඉඩමක් මිලදි ගැනිමේ සිදුවිමකට අදාළව කරන ලද විමර්ශනවලවට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
මෙම මිලදි ගැනිමට මුදල් ලැබුණ ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන විමර්ශනවලට අදාළ උදෘත ගොනු නිතිපතිවරයා වෙත යොමු කිරිමෙන් පසු එම නඩුවේ සැකකරුවෙක් ලෙස යෝෂිත රාජපක්ෂ මහතා නම් කිරිමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අනාවරණය විමෙන් පසු නිතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනිම සිදු කළ බව පොලීසිය නිවේදනය කරයි.