යුක්තිය දෙවැනි මෙහෙයුම යටතේ පසුගිය 04 වැනිදා වැටලීම් 689කට අදාළය පුද්ගලයන් 687ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් 04 දෙනෙකුගේ වත්කම් විමර්ශනයක් සිදු කිරීමට නියමිත අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.