ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරය දක්වා උතුරු මාර්ගයේ ධාවනය වන අංක 4091/4092 යාල් නිලා දුම්රිය සඳහා රාජ්ය සේවක දුම්රිය ගමන් බලපත්ර මගින් පළමුවන හා දෙවැනි පන්තියේ ආසන වෙන් කර ගැනීමේ පහසුකම සපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධව වෙනත් විමසීමක් වේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1971 අමතන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුටත් පවසයි.