යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ප්‍රධානයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධනය ස ඳහා වන අමෙරිකානු නියෝජිතායතනය එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
යුක්රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවා ඇති බැවින් මෙවර මහ කන්නයට එම පොහොර ලබාගැනීමට අපහසු වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.