මේදිනවල පවතින වැසි තත්වය හා නාය යෑම් හේතුවෙන් මාර්ගය හරහා රොන්මඩ ගලා යාම නිසා වාහන අනතුරු සිදුවන බැවින් ඒ් පිලිබඳ දැඩි සුලකිල්ලකින් යුතුව රිය ධාවනය කරනලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.
මේ ආකාරයට සිදුවූ අනතුරක් පිලිබඳවද ඇල්ල කරඳගොල්ල නාය ගිය ස්ථානයේ දී ඒ මතින් ගිය යතුරුපැදි කීපයක් අද 16 අලුයම අනතුරට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. (IJ)