ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ඔහු සංචාරය කිරිට නියමිත ප්‍ර දේශවල සිටින වීදි සුනඛයින් හා යාචකයින් ඉවත් කිරිමට කටයුතු කරන බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මූලස්ථානය කියයි.
එසේ වීදි සුනඛයින් හෝ යාචකයින් ඉවත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් කිසිඳු නියෝගයක් හෝ උපදෙසක් නිකුත් කර නොමැති බවත් එම ප්රචාරයට හේතු වූ කරුණු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.්