බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන කලාභුෂණ රාජ්‍ය සම්මාන ප්‍රධාන උළෙල පසුගියදා (12) වැනි දින පෙ.ව.10.00ට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විනි.
සාහිත්‍ය, සංගීතය, නාට්‍ය, නර්තනය, චිත්‍ර හා මූර්ති සහ සෙසු කලා අංශ යනාදී කලා ක්ෂේත්‍ර සඳහා වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකු ජීවිතේ එක් වරක් පමණක් පිරිනමන කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. (I J)
ඉන්දික අරුණ කුමාර
