ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 84 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලන් 3ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 58 දෙනෙකු අයත්.
සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,022ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.