තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝව්ඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 10ක් වාර්තා වූ අතර ඉන් තිදෙනෙක් නාවික හමුදා රණවිරුවන් වන අතර ඉතිරි 7 දෙනා ඇමෙරිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙයි.![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9506fefdb3.jpg)