තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1106 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ආසාදිතයින් 12 දෙනා ද කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බව රජයේ ප්රවෘත්ති අධක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටියි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0818d57c9e.jpg)