මුලින්ම ජනපති අපේක්ෂකයා නම් කර එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය බිහිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව හා සන්ධානයට එක්වීමට නියමිත පක්ෂද දරන්නේ එම මතයම බවද ඔහු නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙයි.
