මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඔවුන්ගෙන් විසි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවි ඇති අතර අනෙක් 20 දෙනා ඔවුන්ගෙන් සමිපතමයින් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට මිනුවන්ගොඩ කෝවිඩ් පොකු ආශ්‍රිතව ආසාදිතයින් සංඛ්‍යාව 2014කි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0a082a5b77.jpg)