ජනප්රිය වන වැඩ කරමින් ජනතාවගේ ප්රශ්න නැවැත්වීමට කටයුතු කළ නොහැකි බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
“මේ දැන් ඉන්න මිනිස්සුන්ට අපිව නතර කරන්න පුළුවන්ද? අපිව නතර කරන්න බෑ. අර නඩුව දානවා, මේ නඩුව දානවා. මිනිස්සුන්ගේ ප්රශ්න ජනප්රිය වෙන වැඩ කරලා නවත්වන්න බෑ.”