අද දින අළුයම් කාලයේ මිදිගම පොලිස් වසමේ පාතේගම ප්ර දේශයේ නිවසකට වෙඩි තැබිමක් සිදුව ඇති බව මිදිගම පොලිසිය කියයි.
නිවසේ ජනේලයකට හා බිත්තියකට වෙඩි ප්රහාර කිහිපයක් එල්ල වි ඇති බවත් ජිවිත හානි කිසිවක් වාර්තා නොවන බවත් පොලිසිය කියයි.
වෙඩි තැබිමට හේතු හෝ වෙඩි තැබිමට පැමිණි සැකකරුවන් පිළිබඳව තොරතුරු වාර්තා නොවන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මිදිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.