මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි.
සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්රකාශ කළේය.