පසුගිය මාස 20ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 10 කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම කාලය තුළ පුද්ගලයන් 1,050,024 ක් විදේශගතව ඇති බව වැඩි දුරටත් වාර් තා වේ.
පසුගිය වසරේ (2021) ජනවාරි 1 වැනිදා සිට මෙම වසරේ අගෝස්තු මස 30 වැනිදා දක්වා කාලයේ පුද්ගලයන් 1,013,992 ක් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ.