ජාතික ජනබලවේගය රජයේ ඩිජිටල් උපායමාර්ගික වැඩපිළිවෙළ අනුකරණය කර ඇති බවත්, සමගි ජනබලවේගය ඉන්දියාවේ "ස්ටැක්" උපායමාර්ගය අනුකරණය කර ඇති බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
වෝටර්ස් එජ් හෝටලයේ පැවැති තොරතුරු තාක්ෂණවේදීන්ගේ හමුව අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම අනෙකුත් පක්ෂ ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ දැක්ම අනුගමනය කිරීම රටට සුභ ලකුණක් වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසිය.