සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාට පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් එක්වීම අද දිනයේ සිට සති හතරක කාලයක අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.
පාර්ලිමේන්තුවේ ඇතිවූ නෙසන්සුන්තාවක් අතර තුළ සෙංකෝලය ස්පර්ශ කරමින් ස්ථාවර නියෝගවලට පටහැනිව කටයුතු කළ බව සඳහන් කරමින් මෙසේ ඔහුට පාර්ලිමේන්තුව සති හතරකට තහනම් කරනු ලැබිය.