මාතලේ මහනුවර 593 මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් 08දා උදෑසන සිට ආරම්භ කර තිබේ.
මෙම වර්ජනයට හේතු වී ඇත්තේ අඹ ගස්වැව සිට මහනුවර දක්වා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයක් විසින් ධාවන බලපත්රයේ නොමැතිව මාතලේ මාර්ගයේ මගීන් නංවා ගැනීමේ බවත් ඒ හේතුවෙන් නියමිත කාලසටහන් පරිදිි ධාවනය වන තම බස් රථවලට මගින් නොමැතිවීමෙන් අපහසුතාවයට පත්ව සිටින බව එම මාර්ගයේ බස් රථය රියදුරුවෝ පවසයි.
අඹ ගස්වැව සිට මහනුවර පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර ලැබුණු පැමිණිලි අනූව මාතලේ මූලස්ථාන පොලිසි අත්අඩංගුවට ගෙන තිබේ.
මහේෂ් කීර්තිරත්න