අග්රාමත්ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනයකදී සඳහන් කළේ මෙවර ඡන්දය භාවිත කිරීමේදී පොඩි චිත්රය ගැන නොව ලොකු චිත්රය ගැන අවධානය යොමුකරන ලෙසයි.
මේ සඳහා පිළිතුරක් හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ලබාදුන්නේය.
“ලොකු චිත්රයයි පොඩි චිත්රයයි දෙකක් තියෙනවා. පොඩි චිත්රය අමතක කරන්න හොඳ නෑ. මොකක්ද පොඩි චිත්රය. ගෙදර ආර්ථිකය. තව මාස තුනක් ජීවත් වෙන්න පුළුවන්ද? මොකක්ද ලොකු චිතය. රටේ ආර්ථිකය. ඒක ඉදිරියට ගන්නේ නැත්නම් අපි කොහොමද මේක ගෙනියන්නේ.
කොරෝනා පටන් ගන්න කොට අතින් රටවල් පෙබරවාරි මාසයෙන් පටන් ගත්තා. අපි තාම පටන්ගෙන නෑ. ලෝක බැංකුවෙන් දුන්න සල්ලිවලට මොකද වුණේ?
ආණ්ඩුවේ සේවකයන්ගේ දීමනා නැති කරනලා. සමහර සේවකයන්ගේ පඩි කපලා. එදා වේදිකාවේ නැගලා මහින්ද රාජපක්ෂ ඇහුවා පොල්ගෙඩියේ මිල කීයද කියලා.
මට අහන්න තියෙන්නේ සැමන් ටින් එකේ මිල කීයද? කියලා. කියාගෙන යන්න පුළුවන් මම අහන්නේ නෑ
විදුලි බිලෙන් සහන දුන්නා. ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇනලා ට්රැක්ටරය උඩිනුත් ගිහිල්ලා”
VIDEO