මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කල යෝජනාව සඳහා විශ්ව විද්‍යාල සිසුන් සඳහා 2025 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවීමට අනුමැතිය ලැබී ඇත.
එම යෝජනාව අනුව මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රු.7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රු.6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය