මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවටව්යාජ දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයාගිනිගත් හේන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙනඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ඔහුගේ එමජංගම දුරකථනය ඊයේ (01) අස්ථානගත වූ බවයි.
මහනුවර මූලස්ථානපොලිසිය විසින්ලබා දී තිබූ ලිපිනයකට අනුවඑම පුද්ගලයා ගිනිගත් හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .
එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා 53 හැවිරිදිපෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන්සේවය කොට ඇති පුද්ගලයකු බවදපොලිසිය කියයි .
කෙසේ නමුත් එම පුද්ගලයාගේ ජංගම දුරකථනයසැබෑ ලෙසම අස්ථානගත වූයේද එසේත් නොමැති නම්ඔහු ව්‍යාජ තොරතුරු පොලිසියටපවසන්නේ ද යන්න සම්බන්ධයෙන්ඔහුගේ දුරකථන දත්ත ඔස්සේපුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ .