මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්රමසිංහ මහතා විසින් ත්රිවිධ හමුදාව කැඳවමින අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කර තිබේ.
මේ අනුව ශ්රි ලංකාවේ සියලුම දිස්ත්රික් හා ඊට යාබද මුහුදු තිරයන් ආරක්ෂා කිරිම වෙනවෙන් ශ්රි ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව කැඳවමින් මෙම ගැසට් නිවේදනය නිකුත් රක තිබේ.
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනපතිවරයාට ලැබී ඇති බලතල ප්රකාරව මෙම කැඳවිම සිදුකර තිබේ.