Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා
2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.
රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක
011-2354550 / 0112354655 ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.
එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක,
0112354354අ මතා - දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ සම්බන්ධ විය හැක.
කපිල ගුණසිංහ, අධ්යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක (077-3743718) අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.
කොරෝනා වෛරසය පැතිරයාම ආශ්රිත දැනුම්දීම් සඳහා දුරකථන අංක
0112860003 / 0112860004විවෘතව තැබේ.
0112354354අමතා දිගු අංක3355ඔස්සේ ද එම තොරතුරු ඉදිරිපත් කළ හැක.
ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගැනේ.
ජනාධිපතිතුමා දෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ද සිදු කෙරේ.
popular news
හේවා ගමගේ චන්ද්‍රරත්න Saturday, 18 April 2020 10:54 AM
සහනාධාර රු. 5000/= සම්බන්ධවයි හේවා ගමගේ චන්ද්‍රරත්න අංක: 5, නාල්ල, දිවුල්දෙනින. ගම්පහ දිස්ත්‍රික්කය. මම ඉහත ලිපිනයේ දැනට මාස 3 කට පෙර සිට කුලියට සිටින්නෙමි. මීට පෙර මාගේ ගෘහ මූලිත්වය තිබුනේ ග්‍රාම නිළධාරි, 1500, මහඅගාර, උඩබද්ධාව. යන වසමටයි. 2020.01.02 දින එම ප්‍රදේශයෙන් පදිංචිය ඉවත් වූ බවට ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් ලිපියද මා සතුව ඇත. පවතින තත්ත්වය මත ග්‍රාම නිලධාරී වරයාට මෙතෙක් පදිංචිය වෙනස් කිරීමේ ලිපිය භභාරදීමට නොහැකි විය. ගරු ජනාධිපතිතුමනි, මා දෛනික වේතනයට රැකියාවක් කර ජීවත්වන අයෙකිිි දැනට මාස 1 1/2ක පමන සිට කිසිම ආදායමක් නැත. කිසිවෙකුගෙන් කිසිවක් ලැබෙන විදියක් ද නැත. මෙම ප්‍රදේශයේ ග්‍රා.නිලධාරී වරයාට මේ පිලිබදව දැනුවත්කර රජයෙන් ලබාදෙන රු.5000 මුදල ලබාගැනීමට අවශ්‍ය වවාතාවරණය සලසා දෙන ලෙසට කාරුණිකව ඉල්ලමි. පදිංචි ග්‍රාම නිලධාරී වසම "3ඒ නාල්ල"
Reply : 0 2
එස් කුමාරසිංහ Sunday, 30 August 2020 12:23 PM
ගරු ජනාධිපති තුමනි,බලශක්ති අර්බුදයට පිලියම් ලෙස පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ඔබතුමාගේ අවදානය යොමුවී ඇති නිසා මමත් අදහසක් ඉදිරිපත් කිරීමට අවසර පතමි .අපගේ අදිවේගී මාර්ග පද්ධතිය දිගේ wind turbines ස්තාපනය කිරීමේ හැකියාවක් පවතී දැයි ඔබතුමාගේ අවදානය ට යොමුකරමි.මෝඩ අදහසක් නම් සමාවන්න .ඔබතුමාට තෙරුවන් සරණයි .
Reply : 2 3
වසන්ත බණ්ඩාර Sunday, 27 September 2020 08:13 PM
අපේ ගමට එන්න තියෙන පාර කැඩිලා. සහ අපේ ගමට මොබයිල් phone වලට covering ne. බළදාරින් හට දැනුම් දුන්නද වැඩක් වෙන්නේ ne. අපි ගොඩක් කල් ඉදලා කියනවා කරන්නේ nee. මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමව කොට්ඨාසයේ සුලුගුනේ වසම. 0717383629- වසන්ත 0713538370- සරත් 0772759782- දයා
Reply : 4 3
උ ෙප්කා සංජිවනි Saturday, 03 October 2020 01:21 PM
අපට නිවසක් ලබා ෙදන්න ජනාදිපති තුමනි
Reply : 1 4
උ ෙපකා සංජිවනි Saturday, 03 October 2020 01:25 PM
අ ෙන ජනාදිපතිතුමනි අපිට නිවසක් ලබා ෙදන්න අපිට පාරක්වත් නැමට ෙලඩ අක්කා ෙක ෙනක් ඉන්නවා එයාට ෙබ ෙහත් ගන්න සල්ලිත් නැ . එයාට යන්නත්බැ .Plzz අපිට උදවි කරන්න ජනාදිපතිතුමනි.
Reply : 1 4
නිරොෂා රාජපක්ෂ Saturday, 31 October 2020 03:30 PM
රැකියා ලක්ෂය සදහා සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී විය සමෘද්ධි සහනාධාර හිමි හා අඩු ආදායම්ලාභී නිවසක් නොමැති හෙයින් රැකියා ලක්ෂයට තේරී පත්වුවද මෙවර රැකියා ලක්ෂය සදහා කැදවීම් නොකිරිනි. ඒ ගැන සොයා බලා කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි හා දෙවෙනි වටයට හෝ රැකියා ලක්ෂය සදහා තෝරා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Reply : 0 2
Inoka lakmini Monday, 02 November 2020 11:42 AM
Apita gevime kramayata Hari nivadak Lana dennma. Janapathithumani
Reply : 0 0
A. N. P. අලංකාරගේ Saturday, 07 November 2020 07:29 AM
ගරු ජනාධිපතිතුමනි, මගේ ග්‍රාම නිලධාරි වසම හොලොම්බුව තුංතොට,කෑගල්ල .විවාහයෙන් අවුරුදු 20කට පසුව නිවස ක් ඉදිකිරීමට පටන් ගත්තේ රජයේ නිවාස ණය ලබා ගනිමින්.ජනපතිතුමනි, මෙහි ඉදිකිරීමට යෝජිත ජලාශය ඉදිකරන්නේ නම් අප එයට දරණ අපගේ වටිනා කාලය නිකරුනේ අපතේ යයි, මේ සදහා ගෙන ඇති නීතිමය පියවර පිලිබද යතාර්තය අපවෙත දන්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලමි
Reply : 0 0
වයංගා සුබසිංහ Wednesday, 28 April 2021 07:16 AM
ජනපති තුමනි පසුගිය එනම් 2020 මාර්තු මස මමත් මගේ ස්වාමිපුරුෂයා ත් අපගේ ජාතික හැදුනුම්පත ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත් ලබා ගැනීම ෂදහා බාර දුන් නමුත් තවමත් අපට ඒවා ලැබී නැත.ඒවා ද කඩිනමින් අප වෙත ලැබෙන වැඩපිළිවෙළක් සොයා බලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
Reply : 0 0
වසන්ත කුමාරතුංග Thursday, 03 June 2021 07:46 AM
මා විසින් දැනට අවුරැදු 8 ක පමණ කාලයක සිට ඩැගන් පුරැට් වගාවේ නිරත වන අතර මේම වසංගත තත්වය නිසා මාගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම නොහැකි ව දැඩි දුෂ්කර තාවයට පත්වී සිටිමි .මාගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම සඳහා සහය ලබා දෙන්න ලෙස ඉල්ලා සිටිමි
Reply : 1 0
D.m.sadaruvan Sunday, 22 August 2021 12:19 PM
මොනාරාගල සිටින්නේ ලංකාවේ මිනිස්සු නොවේද ..මොනරාගල ප්‍රදේශ වල 30ට වැඩි පුද්ගලයන්ට තවම එන්නත ලැබී නොමැත..මේ සදහා අවධානය යොමුකරන ලෙස අදාාල බලාදාරීන්ගෙන් ඉල්ලා සිටිමි..
Reply : 0 0
Wimalawathi Amarashinha Thursday, 02 September 2021 01:14 PM
ජනාධිපතිතුමනි.විමලාවතී අමරසිංහ වන මා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපස්ථායිකාවක් ලෙස සේවය කොට විශ්‍රාම ගොස් අවුරුද්දකට අදික කාලයක් වන අතර,තවම මා හට විශ්‍රාම වැටුපක් නොලැබෙන අතර එයට හෙතුව ලෙස මාගේ පවුද්ගලික ලිපිගොනුවේ අඩුපාඩු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් දැනුම් දෙන ලදී.එම නිසා එම අඩුපාඩු සකසා පවුද්ගලික ලිපිගොනුව සකසා දැනට මාස 2ක් පන වුවද තවමත් මාහට එය කරගැනීමට නොහැකි වී ඇත.එයට හේතුව එම කාර්යාලයේ එම විශයට අදාල සේවක මහත්මිය දැනට රටේ පවතින කෝරෝන තත්වය හමුවේ සේවයට වාර්තා නොකිරීමයි.පවතින තත්වය යටතේ සේවකයින් සේවකයට කැදවීමේ චක්‍රලේකනය අනුව එක් නිළධාරයෙක් අවමය සතියකට දින 3ක්වත් සේවයට වාර්තා කල යුතු වුවද අදාල නිළධාරි මහත්මිය දැන්ට සති දෙකක් තිස්සේ සෙවයට වාර්තා නොකරන බව මා ගත් දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර ලෙස ලැබුනි.දැනට අවුරුද්දකට අදිකව ප්‍රමාද වැඩකටයුතු පවා තිබියදී එලෙස සේවයට වාර්තා නොකර සිටීම බරපතළ වරදක් නොවේද.රටේ ඇදිරිනීතිය පනවා සති දෙකක් පමන වන අතර එය උපයෝගි කොට නිදහසට කරුනු දැක්වීම අසාධාරණයකි.මේ පිළිබඳ සොයාබලා මාහට විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි
Reply : 0 0
පි.ජි අනුරුද්ධ දිනේශ් කුමර බන්ඩාර Monday, 05 September 2022 01:52 PM
මා සංඝරාජපුර තැපැල් කාර්යලයේ ලියා පදින්චි ආදේශක වශයෙන් වසර 05ක් සේවය කරන ලද්දේ ස්තීර පත්වීම ක් ලබා ගැනීමටය. 2021/02/28දින W.M.L.B වීරකෝන් මහතගෙන් පුරප්පාඩු වට හිමිකම් කිවේ මා නමුත් එම පත්වීම මට නොදී මා පිටු පසින් සිටි G.G.D.K ප්‍රේමරත්න නැමති අයෙකුට සෑදීමට සුදානම් වේ. අති ගරු ජනාධිපති තුමනී මගේ පත්වීම මා හට ලබා දීමට කටයුතු සලසා දේන මෙන් ඔබ තුමගෙන් කරුණකිව ඉල්ලා සිටිමී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd