අගෝස්තු 05 දා පැවැත්වෙන මහ මැතිවරණයට අදාළ දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් මුද්‍රණය කර තිබේ. එහි දිග අඟල් 21ක් පමණ වෙයි.
එසේම මහ මැතිවරණයේ පළලම ඡන්ද පත්‍රිකාව කොළඹ, වන්නි, දිගාමඩුල්ල හා මඩකලපුව යන මැතිවරණ දිස්ත්‍රික්ක වෙත මුද්‍රණය කර තිබේ. එහි පළල අඟල් 9කි.
සාමාන්‍ය ඡන්ද පත්‍රිකාවක පළල වන්නේ අඟල් 9කි.