2023 වසරේ දෙසැම්බර් මස මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් වැඩිහිටියන්ගෙන් සියයට 39ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජවිපෙ/ජාජවේ ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම මත විමසුමක සඳහන් වෙයි.
මෙම සමීක්ෂණය අනුව සමගි ජන බලවේගය සියයට 27ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 10ක ප්‍රතිශතකයක් පවතී.
එක්සත් ජාතික පක්ෂයට සියයට 6ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 2ක ප්‍රතිශතකයක් පවතී.
f