මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය එයින් ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.
ඔවුන් කළ සමීක්ණයක තොරතුරු ඇතුළත් වාර්තාවක දැක්වෙන්නේ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජාතික ජනබලවේගයට සියයට 41ක ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවයි.
එසේම දෙවැනි ස්ථානය සමගි ජල බලවේගයට ලැබෙන බවත් එම අගය සියයට 30ක් බවත් එම සමීක්ෂණයේ ප්රතිඵලවල දැක්වෙයි.