මහ කන්නයේදි ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදි ගැනිම වෙනුවෙන් සුව හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හමියන්ට හා සමූපාකාර සමිත වෙත රුපියල් මිලියන 10000ක ඔඩපණ ණය යෝජනා වලියක් ක්‍රියාත්මක බව රජය පවසයි. සහනදායි පොලී අනුපාතිකයක් යටතේ මෙම ණය යෝජනාවලිය ක්‍රියාත්මක වෙයි.