ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
මව්කිරි ලබාදීම පිළිබඳ සලකා බැලීමේදී ලෝකයේ අංක එක මේ වනවිට හිමිව තිබෙන්නේ ලංකාවට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසූයේ අද (20දා) ජාතික රෝහලේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.
නිර්ණායක දහයක් සලකා බලා සිදුකළ සංගනණයකට අනුව අප රටට මෙම අවස්ථාව හිමිව තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය බලධාරීන් සිදුකරන වැඩපිළිවෙළට අනුව මෙම ප්‍රගතිය අත්වී තිබෙන බවත් හෙතෙම පැවසීය.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
තවත් ගෙවීන් දෙදෙනෙක් රජයට වී දෙති
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd