වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වී සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(08දා) නියෝග කළේය.
ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.