පැන්ඩෝරා පත්රිකා මගින් කර ඇති හෙළිකිරීම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් තමන් හා තම බිරිඳ (නිරූපමා රාජපක්ෂ) සම්පුර්ණයෙන්ම අහිංසක බවත් ව්යාපාරික තිරු කුමාර් නඩේෂන් පවසයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
තමන් වරදක් කර නොමැති බවත් ස්වාධීන විමර්ශකයෙක් යටතේ පමාවකින් තොරව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_39b6845fb2.gif)