තමන්ට කෝවිඩි වෛරය ආසාදනය විි ඇති බවට තහවුරු වි ඇතැයි ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති අකිල සාලිය එල්ලාව මහතා පවසයි.
අද (18) වැනිදා සිදු කල පි.සි.ආර්. පරක්ෂණයේදි තමන්ට කෝවිඩි 19 වෛරය වැළදිි ඇති බවට තහවුරු වු බව ඒ මහතා පැවැසිය. මෙිි හේතුවෙන් ඉකුත් දිනවල තමන් හමු විමට හා තමන් සමග රාජකාරි කටයුතු සිදු කල සියළු දෙනා තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන ලෙසද කෝවිඩි ආසාදනය වි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා දැනුම් දිමක්කර සිටි.
රාස්සගල සම්පත්