ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධූෂ් අද (05දා) ඩුබායි රාජ්‍යෙයන් ලංකාවට පිටුවහල් කළේය.
ඔහු UL 226 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් අලුයම 5ට පමණ දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
