මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටස වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ මාර්ග කොටසේ වැඩ කටයුතු මහා මාර්ග අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබුවේ ලබන වසරේ අවසානය වන විට එම කොටසේ වැඩ අවස් කිරිමට කටයුතු කරන ලෙසයි.
එසේම ඒ සඳහා ඇති බාධකද අමාත්‍යවරයාගේ අවධානයට ලක්වූ අතර ඔහුගේ මැදිහත්වීම මත එම බාධකද බොහෝ සෙයින් අවසන් ව කර ඇත.
අමාත්‍යවරයා පසුගියදා එම කොටසේ ඉදිකිරීම්ද නිරික්ෂණය කළේය.