මෙවර අයවැයෙන් මධ්‍ය අධිවේගයේ අදියර දෙකක ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 115.3ක් අයවැයෙන් වෙන් කර තිබේ.
ඒ අනුව මධ්‍යම අධිවේගයේ කඩවත මීරිගම වෙනුවෙන් රුපියල් බිලියන 81.3ක් හා පොතුහැර - රඹුක්කන කොටස වෙනුවෙන් රුපියල් බිලියන 34ක් වෙන් කර තිබේ.
මීට අමතරව වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට රුපියල් බිලියන 28.4ක් වේන ර කර තිබේ. එසේම ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 18.08ක් වෙන් කර තිබේ.
එසේම බාලදක්ශ මාවත, කොහුවල හා ගැටමේ ගුවන් පාලම් ඉදිකර අවසන් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 13.4ක් වෙන් කර තිබේ.