රජයේ අනුමත මත්පැන් බෝතල්වලට ඇල්වතුර යොදා සැර බාලකළ ආගරපතන පසුමලේ නගරයේ පිහිටි මත්පැන් අලෙවි සැලක් ඊයේ (12දා) දින රාත්‍රියේ මුද්‍රා තබා එම වෙළෙඳ සැලට ලබාදී තිබූ මත්පැන් අලෙවි බලපත්‍රය තාවකාලිකව තහනම් කළ බව මධ්‍යම පළාත් විශේෂ සුරාබදු වැටලීම් අංශයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා පැවසීය.