ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ සෛවරී බැඳුම්කරය ගෙවීමට අවශ්‍ය ඇමෙරිකානු් ඩොලර් මිලියන 500ක මුදල වෙන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි. මෙම බැඳුම්කරය ජනවාරි 18 දා කල් පිරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.