ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 07 වන සඳුදා
බැඳුම්කර වංචා ක්‍රියාව අපරාධයක් බවත්, මේ නිසා මෙම අපරාධය වටා සිටි සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
බැඳුම්කර සිද්ධිය සැලැස්ම තුළ රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවත්, මීට අමතරව මන්ත්‍රී නිල බලය භාවිතා කර ‘ෆුට් නෝට්’ දැමූ කල්ලියටද, නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ හරහා මහජන මුදල් වංචාවක් සිදුව තිබෙන බවත්, මේ නිසා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්ට බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිරදඬුවම්
ට්‍රම්ප්ගෙන් ශ්‍රි ලංකාවට සියයට 44ක බද්දක්
පොලිස් නිල සුනඛ වෙන්දේසියක්
එස්.එම්. රංජිත් හා ණෑනාගෙන් අභියාචනා
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ලක්ෂ 237ක් වංචා කළ එකම පවුලේ තිදෙනෙක් අල්ලයි
Nimal Wednesday, 04 March 2020 04:35 PM
දැන් අවුරුදු පහකුත් ගියා තවමත් ඕකට දඩුවම් දෙන්න බැරි උනේ ඇඉ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd